Monday, April 29, 2024

General line - 0115112241

විනය කැඩු අයට විනය පියවර ගන්නා බව ශ්‍රීලනිප මහ ලේකම් කියයි

හර්ෂිකා සංජීවනී




පක්ෂයේ විනය උල්ලංඝණය කරන අයට එරෙහිව විනය පියවර ගැනීමට තමන් පසුබට නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසනවා. ඔහු ඒ බව පැවසුවේ අද  (11) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත්‍රීක් සම්මේලනය අමතමින්.

කෙසේ වෙතත් අද පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහා සමුළුවටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහජන නියෝජිතයන් බොහෝ දෙනෙකු සහභාගී වි සිටියා.