Sunday, May 5, 2024

General line - 0115112241

අපනයන ආර්ථිකයක් සමග ලෝකය සමග එක්විය යුතුයි : අගමැති




අපනයන ආර්ථිකයක් ඔස්සේ ලෝකය හා එක්වී රට ගොඩ නැගිය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. දැන් කළ යුත්තේ රජරට සහ කෝට්ටේ යුගයේදී මෙන් ලෝකයෙ අපනයන ආර්ථික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකව පත් කිරීම බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළා. 

අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ පහළ මල්වතුඔය තන්තිරිමලේ ජලාශය හෙවත් සංහිඳියාවේ ජලාශය ඉදි කිරීම සඳහා මුල්ගල තැබීම වෙනුවෙන් පැවති උත්සවයකදීයි.