Sunday, May 5, 2024

General line - 0115112241

සජිත් එනවට මම කැමති : විපක්ෂ නායකවරයා කියයි




අමාත්‍ය සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂක වන්නේ නම් තමා ඊට අතිශය කැමති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මෙම අදහස් පළ කළේ කොළඹ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.