Friday, May 10, 2024

General line - 0115112241

අගමැති මාලදිවයිනේ සංචාරයක 

දිනුක් හේවාවිතාරණ




අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ලබන මස 02 වැනිදා මාලදිවයිනේ නිල සංචාරයක නිරතවීමට නියමිතව තිබෙනවා. අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලිගේ ආරාධනයකට අනුව මෙම සංචාරයට අග්‍රාමාත්‍යවරයා එක්වන බවයි.  

සැප්තැම්බර් 03 සහ 04 දිනවල මාලදිවයිනේ පැරඩයිස් අයිලයින්ඩ් රිසෝට් හෝටල් පරිශ්‍රයේදී  පැවැත්වෙන 2019 ඉන්දීය සාගර සමුළුවේ සභාපතීත්වය උසුලනු ලබන්නේද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහයි.