Saturday, May 4, 2024

General line - 0115112241

කෑගල්ල බන්ධනාගාරයේ හදිසි වැටලීමක්

නිශාන් ද සිල්වා




කෑගල්ල බන්ධනාගාරයේ සිදුකළ හදිසි වැටලීමකදී ජංගම දුරකතන 4 ක් සහ සිම් කාඞ්පත් 3 ක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීම සිදුකර ඇත්තේ බන්ධනාගාර මූලස්ථානයේ බුද්ධි අංශ නිලධාරීන් විසින්.

කෑගල්ල බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැුදවූවන් රදවා සිටින වාට්ටුවේ තුළ එම වැටලීම සිදු කෙරුණු බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.