Thursday, May 16, 2024

General line - 0115112241

සජිත් සිය ආර්ථික දැක්ම හෙලි කරයි

ලහිරු කපුගේ/ඩිල්ෂාන් මඩවල




සිය ආරථික දැක්ම කුමක්දැයි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද කරුණු දැක්වුවා.

ඒ මාතර අද පැවති උත්සවයකදීයි.

මුලටියන දේවාලේගම බටහිර ඉදිවු ‘‘හස්තිරාජගම ’’ උදා ගම්මානය විවෘත කිරීම වෙනුවෙන් මෙම උත්සවය සංවිධාන කර තිබුණා.