Friday, May 10, 2024

General line - 0115112241

එකතුව වැරදුනොත් ජනපතිවරණයට තනිව ඉල්ලන බව ශී‍්‍රලනිපය කියයි




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමට නොහැකි වුවහොත් ජනාධිපතිවරණයේදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය තනිව තරග කරන බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

ඔහු ඒ බව පැවසුවේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අද කැදවා තිබූ මාධ්‍ය හමුවකදීයි.  



අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාද මෙහිදී අදහස් දැක්වුවා.



මේ අතර ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික මහා සම්මේලනය හෙට පැවැත්වීමට නියමිතයි.