Friday, May 10, 2024

General line - 0115112241

පොලිසියේ 42කට මාරුවීම්




පොලිස් නිලධාරීන් 42ක් සඳහා ස්ථාන මාරුවීම් සිදු කර තිබෙනවා.

පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පදිරි සේවයේ අවශ්‍යතාවය සලකා අදාළ ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි.

(එම තොරතුරු පහතින් දැක්වෙයි)