Friday, May 10, 2024

General line - 0115112241

විශේෂ පණිවිඩ රැසක් දෙන ශ‍්‍රීලනිපයේ 68වන සමුළුව අද

ලහිරු කපුගේ




ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන පක්ෂ සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගනයේදී අද (03) පැවැත්වෙනවා.

මෙවර සම්මේලනයේදී විශේෂ පණිවිඩ රැසක් ප‍්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්ද අමරවීර නෙත් නිවුස් වෙත පැවසුවේ. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 68 වන පක්ෂ සම්මේලනය අද පස්වරු 02.00ට ආරම්භ වීමට නියමිතයි. 

මෙවර එහි තේමාව වන්නේ "තීන්දුව හරි අතට" යන්නයි.