Friday, May 10, 2024

General line - 0115112241

"පළාත් සභා කි‍්‍රයාත්මක නොවීමෙන් රජයට ලාභයි"




පළාත් සභා කි‍්‍රයාත්මක නොවීම හේතුවෙන් මසකට රුපියල් කෝටි 28ක ලාභයක් රජයට හිමිවන බව පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමයන් පවසනවා.

සුදුසුකම් ඇති අපේකෂකයින් තෝරා පත් කර ගැනීම සඳහා දේශපාලන පක්ෂ නායකයින් සහ මහජනතාව වෙත නිර්දේශ කළ යෝජනාවලියක් ඉදිරිපත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා. 

කොළඹ නව කෝරළේ ප‍්‍රධාන අධිකරණ සංඝ නායක පූජ්‍ය දිව්‍යගහ යසස්සී හිමියන් ද මෙහිදී අදහස් පළ කළා. ඒ අනුව මේ මොහොතේ තීරණ ගත යුත්තේ ආගම් ජාති භේදයන්ගෙන් තොරව බවයි සඳහන් කෙරුණේ.