Sunday, May 5, 2024

General line - 0115112241

එජාපයෙන් කවුරු පැමිණියත් ඉරණම එකයි, පොහොට්ටුව විශ්වාසයෙන්

සිතාරා අතුකෝරළ




එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති ධූර අපේක්ෂකයා කුමන මුහුණුවරකින් පැමිණිය ද, ඔවුන් රට අගාධයට ඇද දැමූ ප‍්‍රතික්ෂේපිත කණ්ඩායමක් බවට ජනතාව මේවනවිටත් තීන්දු කර අවසන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෂෙහාන් සේමසිංහ පවසනවා.