Sunday, May 5, 2024

General line - 0115112241

පොහොට්ටුව සමග සාකච්ඡා සාර්ථක වුවහොත් ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයෙක් නෑ

ලහිරු කපුගේ




ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ සහ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන සාකච්ඡුා අසාර්ථක වන්නේනම්, ඊට විකල්පයක් ලෙස ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂකයෙකු නම් කිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ලසන්ත අලගියවන්න පවසනවා. 

ඔහු කියා සිටියේ එම සාකච්ඡා සාර්ථකවුවහොත් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ජනාධිපති ධූර අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය වෙනස් වනු ඇති බවයි.