Thursday, February 13, 2025

General line - 0115112241

නෙත් එෆ් එම් යු ආර් අ ලීඩර් වැඩසටහනේ තෙවන දිනය සාර්ථකව අවසන්




නෙත් නිවුස් සහ ලංකා බැංකුව එක්ව සංවිධාන කරන යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන කඳවුරේ 44 වැන්නේ තෙවන දිනය අද (06) සාර්ථකව අවසන් වුණා. යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන කඳවුර මෙවර පැවැත්වෙන්නේ වැලිමඩ කැප්පෙටිපොළ මහ විද්‍යාලයේදීයි. මෙම කඳවුරට එක්ව සිටින දරුදැරියන් අද දිනයේ ද විවිධ  ක්‍රියාකාරකම්වල නිරත වුණා.

යූ ආර් අ ලීඩර් නායකත්ව පුහුණු හා පෞරුෂ සංවර්ධන කඳවුරේ 44 වැන්න හෙටින් අවසන් වනවා.