Thursday, February 13, 2025

General line - 0115112241

ගොවීන් විසින් ඉදිරියේදී වී ලබාදෙනු ඇතැයි ආණ්ඩුව අපේක්‍ෂාවෙන් පසුවන බව - නාමල් කරුණාරත්න කියයි




ගොවීන් විසින් ඉදිරියේදී වී අලෙවි මණ්ඩලයට වී ලබාදෙනු ඇතැයි ආණ්ඩුව අපේක්‍ෂාවෙන් පසුවන බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පවසනවා. 

ඔහු කියා සිටියේ වී අලෙවි මණ්ඩලයේ සම්පූර්ණ ගබඩා පවා මෙතෙක් විවෘත කර නොමැති බවයි. 

කෙසේවෙතත් නෙත් නිවුස් වාර්තාකරුවන් පවසන්නේ බොහෝ ගොවීන් වී අලෙවි මණ්ඩලයට වී ලබා නොදී මහා පරිමාණ මෝල් හිමියන් වෙත වී ලබාදෙමින් ඇති බවයි.