Thursday, February 13, 2025

General line - 0115112241

ගෝඨාභයට එරෙහිව ජවිපෙ අධිකරණයට යන්න සුදානම් : ඇමති රාජිත කියයි

තරංග රුක්ෂාන් ජයසේකර




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ යළිත් අධිකරණයට යාමට සූදානමින් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න කොළඹදී අද (06) ප්‍රකාශ කළා. 

කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ ඒ සම්බන්ධයෙන් පළ කළේ මෙවන් අදහසක්.