ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසි භාවය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ යළිත් අධිකරණයට යාමට සූදානමින් සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න අද (06) කොළඹදී සිදුකල ප්‍රකාශය සම්පුර්ණයෙන් අසත්‍ය බව එම පක්ෂය සදහන් කර සිටිනවා.
මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ජනතා විමුක්ති පෙරමුණ සදහන් කර සිටියේ එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මගහැර ගොස් වෙනත් කවර හෝ උපක‍්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හෑල්ලූ කිරීමට කිසිදු උත්සාහයක් ජනතා විමුක්ති පෙරමුණ නොකරන බව ජනතාවට ප‍්‍රත්‍යක්ෂ දෙයක් බවයි.
ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ මාධ්‍ය නිවේදනය පහතින් :