Friday, May 10, 2024

General line - 0115112241

මැතිවරණ කොමිසමට ලැබුණු පැමිණිලි සංඛ්‍යාව 900 ඉක්මවයි




ජනාධිපතිවරණයට අදාළව මේ දක්වා පැමිණිලි 938 ක් මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී තිබෙනවා. ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වන පැමිණිලි 8 ක් ඒ අතර වන බවයි එම කොමිෂන් සභාව පැවසුවේ.

ඊයේ (18) පස්වරු 4 න් අවසන් වූ පැය 24 තුළ පමණක් පැමිණිලි 87 ක් ලැබුණු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා. ඉන් පැමිණිලි 55 ක් දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථාන වෙත සහ පැමිණිලි 32 ක් ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට ලැබී තිබෙනවා.