Thursday, May 2, 2024

General line - 0115112241

ලබන සදුදා දෙමළ පාසල්වලට නිවාඩු




මෙවර දීපවාලී උත්සවය ලබන ඉරිදා දිනට යෙදී ඇති බැවින් ලබන සදුදා (28) සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා  නිවාඩු ලබා දී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළේ එම නිවාඩු දිනය වෙනුවට වෙනත් සුදුසු දිනයක අධ්‍යයන කටයුතු සිදු කිරීම සඳහා  අදාළ පාසල් විදුහල්පතිවරු කටයුතු කළ යුතු බවයි.

ලබන සදුදා මුස්ලිම් පාසල් හැර දෙමළ මාධ්‍ය පාසල් සඳහා පමණක් මෙම නිවාඩු ලබා දී ඇති බවද අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.