Saturday, May 4, 2024

General line - 0115112241

ගෝඨාභයට එරෙහි කුමන්ත්‍රණයක් ගැන අනාවරණයක්




ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ වෙත පාස්කු ප්‍රහාරයේ වගකීම පැවරීමට ගත් කුමන්ත්‍රණයක් හෙළිදරව් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. ඔහු මේ බව පැවසුවේ අද (29) පැවැති මාධ්‍ය හමුවකදීයි. 

අදියර කිහිපයක් ඔස්සේ මෙම කුමන්ත්‍රණය සැලසුම් කර ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී උයද ගම්මන්පිල වැඩිදුරටත් පැවසුවේ.