Sunday, April 28, 2024

General line - 0115112241

රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යයක්




අනුරාධපුර රුවන්වැලි මහා සෑයට නව චූඩා මාණික්‍යයක් සහ රනින් නිම කළ පාදමක් සවි කිරීමට තීරණය කර ඇති බව අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් පවසනවා.

උන්වහන්සේ මේ බව සදහන් කළේ අද  ශී‍්‍ර ලංකා පදනම් ආයතනයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.