Monday, April 29, 2024

General line - 0115112241

වත්මන් රජය අත්සන් කළ විදෙස් ගිවිසුම් පිළිබඳ සොයා බැලීමට ජනපති අපේක්ෂක සජිත් සැරසෙයි




ඉදිරි ජනාධිපතිවරණයට පෙර වත්මන් රජය අත්සන් කළ විදෙස් ගිවිසුම් සම්බන්ධයෙන් තමන් සොයා බැලීමක් සිදුකරන බව නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස පවසනවා. 

හොරණ ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.

මේ,  එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස.