Monday, April 29, 2024

General line - 0115112241

එක්සත් ජාතික පෙරමුණේ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබේ




එක්සත් ජාතික පෙරමුණ සමග සන්ධානගතව සිටින පක්‍ෂ සහ සිවිල් සංවිධාන අද අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුවා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ නව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක, අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මෙන්ම සන්ධානගතව සිටින පක්‍ෂවල නායකයින්ගේ ප‍්‍රධානත්වයෙන් එය පැවැත්වුණේ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදීයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මියද එම අවස්ථාවට එක්වුණා.