Monday, April 29, 2024

General line - 0115112241

සංචාරක කර්මාන්තය නැංවීමටත් ගෝඨාගෙන් සැලසුම්




සංචාරක කර්මාන්තය ගොඩනැංවීමේ විධිමත් සැලැස්මක් තමන් සතු බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා.

කොළොන්නාව ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.



මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ.