Monday, April 29, 2024

General line - 0115112241

‍රටක් සංවර්ධනය කිරීම තනි පුද්ගලයෙකුගේ කාර්යයක් නොවේ - අනුර කුමාර




රටක් සංවර්ධනය කිරීම තනි පුද්ගලයෙකුගේ කාර්යයක් නොවන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. 

හලාවත ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.