Saturday, May 4, 2024

General line - 0115112241

නුගේගොඩ ගුවන් පාලම තාවකාලිකව වසා දැමීම හේතුවෙන් ඒ අවට දැඩි රථ වාහන තදබදයක්




නුගේගොඩ ගුවන් පාලම අද සිට තාවකාලිකව වසා දමා තිබෙනවා. ඒ, එම පාලමේ සිදුකිරීමට නියමිත අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන්. මේ හේතුවෙන් නුගේගොඩ ප්‍රදේශයේ දැඩි රථ වාහන තදබදයක් පවතින බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.