Monday, April 29, 2024

General line - 0115112241

කටුනායක ගුවන් තොටුපොලේ විදුලිය බිද වැටෙයි




කටුනායක ගුවන් තොටුපොලේ විදුලිය බිද වැටීමක් සිදුව තිබෙනවා. 

පෙරවරු 9.20 ට පමණ එලෙස විදුලි සැපයුම බිද වැටී ඇති බවයි නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොල වාර්තාකරු පැවසුවේ. මේ හේතුවෙන් ගුවන් තොටුපොල කටයුතුවලටද බාධා එල්ල වී ඇති බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. 

විදුලිය බිද වැටුණු අවස්ථාවලදී කි‍්‍රයාත්මක වන ගුවන් තොටුපොලේ විදුලි ජනන පද්ධතියද එම අවස්ථාවේ කි‍්‍රයාත්මක වී නැහැ.