Monday, April 29, 2024

General line - 0115112241

තේරීම් භාර නිලධාරීන් මැතිවරණ කොමිසමේදී සාකච්ඡාවක




එළඹෙන 16 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේ වනවිට පැවැත්වෙනවා. 

ඒ, දිස්ති‍්‍රක් තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය තේරීම්භාර නිලධාරීන් සහ සහකාර තේරීම්භාර නිලධාරීන්ගේ සහභාගිත්වයෙන්. 

ජනාධිපතිවරණයට අදාළ කි‍්‍රයාවලිය පිළිබද මෙහිදී අදාළ නිලධාරීන් දැනුවත් කරන බවයි මැතිවරණ කොමිසම සදහන් කළේ.