Friday, May 10, 2024

General line - 0115112241

රාජ්‍ය සංස්ථා මණ්ඩල සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයින්ට විශේෂ නිවේදනයක් 




රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩලවල හා රාජ්‍ය ව්‍යවසාය සභාපතිවරුන්ට, අධ්‍යක්ෂ මණ්ඩලවල ඇතුළු සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස ජනාධිපති ලේකම්තුමා විසින් ගැසට් පත්‍රයක් මගින් දැනුම් දී තිබෙනවා.

නැවත සුදුසු අය ආයතන වෙත පත් කරන තුරු එම ආයතන වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙසද චක්‍ර ලේඛණයක් මගින් අමාත්‍යංශ ලේකම්වරුන් වෙත ජනාධිපති ලේකම් තුමා විසින් උපදෙස් ලබාදී ඇත.