Friday, May 10, 2024

General line - 0115112241

දේශපාලනයෙන් සමු ගැනීමට අදහසක් ආවේ ජනපතිවරණ පරාජය නිසයි - ජෝන්




තමන්ට දේශපාලනයෙන් සමු ගැනීමට අදහසක් ඇතිවූයේ  ජනාධිපතිවරණයේදී ලැබූ පරාජය හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජොන් අමරතුංග පවසනවා. 

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක් වෙමින් මන්තී‍්‍රවරයා මේ බව කියා සිටියා.