Monday, April 29, 2024

General line - 0115112241

යේමනයේ හමුදා පෙළපාලියකට මිසයිල ප්‍රහාරයක්




දකුණුදිග යේමනයේ හමුදා පෙළපාලියකට මිසයිල ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. එරට ආරක්ෂක පාසලක උපාධි ප්‍රදානෝත්සවයක් අවසානයේ පැවති උත්සවයක් ඉලක්ක කර ගනිමිනුයි මෙම ප්‍රහාරය එල්ල වී ඇත්තේ.

ප්‍රහාරයෙන් පුද්ගලයින් 05 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. හූති සටන්කාමීන් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇති බවටයි බලධාරීන් චෝදනා කරන්නේ.