Saturday, April 27, 2024

General line - 0115112241

රනිල්ගෙන් යහපත් ප්‍රතිචාරයක්




එක්සත් ජාතික පක්‍ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා, කොළඹ නගරාධිපති රෝසි සේනානායක ඇතුළු සිව් දෙනා යළි එම මණ්ඩලයට පත් කිරීම කෙරෙහි පක්‍ෂ ජ්‍යෙෂ්ඨයින්ගේ අවධානය යොමුවී තිබෙනවා. 

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්‍ෂ නායක හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගෙන්ද යහපත් ප‍්‍රතිචාරයක් ලැබී ඇති බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ පැවසුවේ.