Thursday, May 2, 2024

General line - 0115112241

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ආරක්‍ෂක අමාත්‍යාංශයට පවරන්නැයි ඇමතිවරයෙකුගෙන් ඉල්ලීමක්




පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පැවතිය යුත්තේ ආරක්‍ෂක අමාත්‍යාංශය යටතේ බව රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පවසනවා.

එමගින් උතුරු නැගෙනහිර පළාත්වල පවතින පුරාවිද්‍යාත්මක ස්ථානද ආරක්‍ෂා කර ගත හැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියාසිටියේ. 

බලපිටිය ප‍්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මෙම අදහස් පළ කළා.