Friday, May 10, 2024

General line - 0115112241

සෙංකඩගල ඇසළ මංගල්‍යයට කප් සිටුවයි




මහනුවර ඓතිහාසික ශී‍්‍ර දළදා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍යය වෙනුවෙන් සිව් මහා දේවාලවල කප් සිටුවීම අද (03) උදෑසන 06.24 ට යෙදුණු සුබ මොහොතින් සිදු කෙරුණා. ඒ අනුව අද සිට දින 5 ක් දේවාල අභ්‍යන්තර පෙරහර පැවැත්වීමට නියමිතයි.

Image

ඇසළ මංගල්‍යය ගැන වැඩි විස්තර මෙතනින් බලන්න