Thursday, May 9, 2024

General line - 0115112241

කතානායකගේ මාධ්‍ය ලේකම්ට කෝටි 05ක් වන්දි ගෙවන්න වෙයිද?




රුපියල් මිලියන 50ක වන්දියක් ගෙවන ලෙස දන්වමින් කතානායකවරයාගේ මාධ්‍ය ලේකම් චමින්ද ගමගේට එන්තරවාසියක් එවා තිබෙනවා. ඒ පාරීභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපතිවරයාගේ උපදෙස් පරිදිය.

චමින්ද ගමගේ විසින් පාරීභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයට අපහාස වන අයුරින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම මීට හේතු ලෙස දක්වා තිබෙනවා.

02