Tuesday, May 7, 2024

General line - 0115112241

"අපේ කාන්තාවන් බියුටි සැලුන් ගියේ අවුරුදු 4000කට කලින්"



ඉබ්බන්කටුව සුසාන භූමිය සහ මහා ශිලා සම්ප‍්‍රදායේ සුසාන භූමි පිළිබඳ ඊයේ (24) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඩ් හිස්ටි‍්‍ර වැඩසටහනේදී සාකච්ඡාවට ලක් කෙරුණා.

ඊට එක්වූයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේවයි.

එහිදී ඔහු සඳහන් කළේ "ඉබ්බන්කටුව සුසාන භූමිය කාල නීර්නය කළාම වැඩිපුර බර තියෙන්නෙ ක්‍රි.පූ 450ට.  මේ කාලෙදි තමයි කාන්තාවන් ඇස් අදුන් තැබීම සඳහා භාවිතා කරපු කූරු එහෙම පේන්න තියෙන්නේ. " යනුවෙනි.

ඊයේ රාතී‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් හිස්ටි‍්‍ර මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් පිවිස නැරඹිය හැකියි.