Monday, April 29, 2024

General line - 0115112241

බ‍්‍රසීලයේ රොනාල්ඞීනෝ පැරගුවේහිදී අත්අඩංගුවට




බ‍්‍රසීලයේ හිටපු සුපිරි පාපන්දු කී‍්‍රඩක රොනාල්ඞීනෝ සහ ඔහුගේ සොහොයුරා උරුගුවේ රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, ව්‍යාජ ගමන් බලපත‍්‍රයක් භාවිත කරමින් රට තුළට ඇතුළුවීමට උත්සහ කිරීමේදීයි.

ඔවුන් දෙපළ විසින් ගුවන් තොටුපළේදී ඉදිරිපත් කළ සියලූ ලේඛණ ව්‍යාජ ඒවා බවයි උරුගුවේ අභිචෝදකයින් පවසන්නේ. බලධාරීන් විසින් රොනාල්ඞීනෝ සහ ඔහුගේ සොහොයුරා රඳවා තබා ගෙන ප‍්‍රශ්න කරන බවයි විදෙස් වාර්තා වල වැඩිදුරටත් දැක්වෙන්නේ.