Friday, April 19, 2024

General line - 0115112241

වේල්ස් කුමරුවන් ගේ 'Golden Hunters' (PHOTOS)




මොරටුව වේල්ස් කුමර විදුහලේ වාර්ෂික රථ පෙළපාලිය ඊයේ (08) පැවැත් වුණා.

'Golden Hunters' තේමාව යටතේ මෙවර පෙළපාලිය සංවිධානය කර තිබුණා.

වෙල්ස් කුමර විදුහලේ වර්තමාන සිසුන් සහ ආදී සිසුන් රැසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියා.

(එහි ඡායාරූප පහතින් දැක්වේ)