Sunday, May 5, 2024

General line - 0115112241

ඉන්ධන සහනය ගැන තවදුරටත් සාකච්ජා




ලෝක වෙළඳපලේ තෙල් මිල අඩුවීමේ වාසිය ඍජුවම ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡුා කරමින් ඇතැයි අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකදීයි. 

නව කොරෝනා වෛරසයේ බලපෑම හේතුවෙන් ලෝක වෙළඳපලේ බොරතෙල් මිල 1991 වසරින් පසු වාර්තා වූ අඩුම මිල ඉකුත් දා වාර්තා වුණා.