Monday, May 6, 2024

General line - 0115112241

චීනයෙන් එන අය නිරෝධායනය නොකරන්නේ ඇයි? සෞඛ්‍ය අමාත්‍යංශයෙන් පිළිතුරු




නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා කි‍්‍රයාත්මක කර ඇති නිරෝධායන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව විවිධ අදහස් පළ කරනවා.

චීනයෙන් පැමිණෙන පුද්ගලයින් නිරෝධායනයට ලක් නොකරන්නේ ඇයිද යන්න එලෙස මතු කරන ප‍්‍රශ්නයක්.

මේ, ඊට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ. 
 

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ ප‍්‍රධාන වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය සුදත් සමරවීර ද නෙත් නිවුස් වෙත කරුණු පැහැදිළි කළා. 
 

විදේශගතව සිට පැමිණෙන සියලූදෙනා අනිවාර්යය නිරෝධායනයකට ලක් කිරීම ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කළ නොහැකි බව ද වෛද්‍ය සුදත් සමරවීර වැඩිදුරටත් පෙන්වා දුන්නා.