Wednesday, May 8, 2024

General line - 0115112241

කොරෝනා වසංගතය මැද රුපියල ඉතිහාසගත ලෙස කඩා වැටේ




අමෙරිකානු ඩොලරයට සාපේ්ක්ෂව රුපියලේ අගය අද තවදුරටත් පහළ ගියා. ශී‍්‍ර ලංකා මහ බැංකුව මගින් ප‍්‍රකාශිත විනිමය අනුපාතික අනුව ඩොලරයක විකුණුම් අගය අද දිනයේ සටහන් වූයේ රුපියල් 189.87 ක් ලෙසයි. ඩොලරයක ගැනුම් මිල රුපියල් 185.38 ක් ලෙස දැක්වුණා.

මෙරට මූල්‍ය ඉතිහාසයේ අමෙරිකානු ඩොලරයක් සදහා වාර්තා වූ වැඩිම විකුණුම් මිල සහ ගැනුම් මිල මෙය වනවා. ඒ සම්බන්ධයෙන් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන අදහස් පළ කළේ මෙලෙසයි.