Tuesday, May 7, 2024

General line - 0115112241

ලංගම බස්රථ අත්‍යවශ්‍ය සේවාවලට යොදවයි




ඇඳිරිනීතිය පනවා තිබුණ ද කොළඹ වරායේ කටයුතු සාමාන්‍ය පරිදි අඛණ්ඩව සිදු කෙරෙන බව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශයේ ලේකම් පි‍්‍රයන්ත මායාදුන්නේ පැවසුවේ ඊයේ දිනයේ අමාත්‍ය ජොන්ස්ටන් ප‍්‍රනාන්දු සහ තමන් එහි කටයුතු නිරීක්ෂණය කළ බවයි. 

මේ අතර ලංගම බස්රථ සෞඛ්‍ය කාර්යය මණ්ඩල ප‍්‍රවාහනය වැනි අත්‍යවශ්‍ය සේවා සඳහා යොදවා ඇති බව ලංනා ගමනාගමන මණ්ඩලය පවසනවා. 

ඒ පිළිබඳ කරුණු දැක්වූ ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක සරණහංස.