Saturday, May 4, 2024

General line - 0115112241

රට අවදානමක ? කොරෝනා සටනින් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් ඉවත් වීමේ ඉඩක්




කොරෝනා මර්ධන මෙහෙයුම් සඳහා එක්ව සිටින සිය නිලධාරීන්ට අවම පහසුකම් හෝ සැපයීමට රජය කටයුතු නොකරන්නේ නම් ලබන 04 වනදා සිට එම කටයුතුවලින් ඉවත් වන බව ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

මෙම මෙහෙයුමේදී සිය නිලධාරීන්ට මුහුණ පෑමට සිදුවූ කරුණු 04 ක් මුල්කර ගනිමින් මෙම තීරණයට එළඹීමට සිය විධායක කමිටුව තීරණය කළ බවයි එම සංගමය පවසන්නේ.