Thursday, May 2, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් ගණන 835 දක්වා ඉහලට




නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් සංඛ්‍යාව 835ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය නිවේදනය කර සිටිනවා.

ඊයේ දිනයේදී රෝගීන් 11 දෙනෙක් වාර්තා වූ අතර මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 586ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.