Friday, May 10, 2024

General line - 0115112241

වලවේ ගඟේ ජල මට්ටම ඉහළ යෑමෙන් සුළු ගංවතුර තත්ත්වයක්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අම්බලන්තොට වාදුරුප්ප ප‍්‍රදේශයට සුලූ ගංවතුර තත්ත්වයක් ඇති වී තිබෙනවා.

වලවේ ගඟේ ජල මට්ටම ඉහල යාමෙන් අද (13) උදෑසන මෙම ගංවතුර තත්ත්වය ඇති වු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ.

නිවාස 10ක් පමණ ජලයෙන් යටවී තිබෙනවා. ගංවතුර පාලනය කිරීම සඳහා වලවේ ගං මෝය පුලූල් කිරීම මේ වන විට ආරම්භ වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාරකරු වැඩිදුරටත් පැවසුවේ.