Monday, April 29, 2024

General line - 0115112241

කොරෝනා රෝගීන් 10ක් වාර්තා වෙයි




නව කොරෝනා වෛරසය ආසාධනය වූ රෝගීන් 10 දෙනෙක් අද (14) දිනයේදී වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව මේ වන විට වාර්තා වන සමස්ත රෝගීන් සංඛ්‍යාව 925ක් වනවා.

මේ වන විට කොරෝනා ආසාධනය වූ රෝගීන් 445  දෙනෙක් සුවය ලබා ඇති අතර රෝහල් ගත කර සිටින සංඛ්‍යාව 471ක් වනවා.