Sunday, May 5, 2024

General line - 0115112241

කොරෝනා පාලනය යහපත් අතට, තවත් ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබයි - ආසාදිතයන් ගණන ඉක්මවා සුවය ලැබූවන් ගණන ඉහළට




කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූ මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 538 ක් දක්වා අද ඉහළ ගියා. 

ඒ, තවත් ආසාදිතයින් 18 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් අද පිටව යාමත් සමගයි. 

ආසාදිතයින් 413 දෙනෙකු පමණක් තවදුරටත් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය ප‍්‍රවර්ධන කාර්යංශය පැවසුවේ.