Sunday, April 28, 2024

General line - 0115112241

එජාපය ජලාශයක් වගේ ලු - ප්‍රතිවිරුද්ධ පක්ෂය ගැනත් රවීගේ මතය කියයි




එක්සත් ජාතික පක්ෂය යනු එක්කෙනෙක් ගියොත් තවත් එක්කෙනෙක්ට එතනට පැමිණීමේ ශක්තිය ඇති පක්ෂයක් බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක පවසවා.

එක්සත් ජාතික පක්ෂය නවීකරණ රැසක් ඇති කර තිබෙන බවත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ එකම අරමුණ එක්සත් ජාතික පක්ෂය ගොඩනගන ගොඩනැගිලිවල බෝඩ් ලෑලි ගැසීම පමණක් බවත් සඳහන් කළා.

ඊයේ (01) රාති‍්‍රයේ ප‍්‍රචාරය වූ නෙත් එෆ්. එම්. අන්ලිමිටඞ් වැඩසටහනට එක්වෙමින් එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මෙම අදහස් පළ කළා.

(ඊයේ රාත‍්‍රියේ ප‍්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඞ් මෙම සම්පූර්ණ වැඩසටහන පහතින් දැක්වේ.