Saturday, May 4, 2024

General line - 0115112241

පොලිසියේ 21කට වහාම ස්ථාන මාරුවීම් හා පත් කිරීම්




ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව සේවයේ අවශ්‍යතාවය මත පහත සඳහන් ස්ථාන මාරුවීම් හා පත් කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදු කර ඇති බව පොලිස් මූලස්ථානය දැනුම් දෙනවා.