Sunday, April 28, 2024

General line - 0115112241

භික්ෂූන් වහන්සේලා වෙනුවෙන්ම අධිකරණයක් පිහිටුවන්නැයි  ත්‍රෛනිකායික හිමිවරුන්ගෙන් ඉල්ලීමක්

හේරත් ඒකනායක




භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් පවතින නඩු විභාග කිරීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන්නැයි ත්‍රෛනිකායින මහා නායක හිමිවරුන් තමන්ගෙන් ඉල්ලීමක් කළ බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතීඥ අලි සබ්රි පවසනවා.

ඔහු මේබව පැවසුවේ අද උදෑසන මහනුවරට පැමිණ ත්‍රෛනිකායික නා හිමිවරුන් බැහැදැක ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්.