Sunday, April 28, 2024

General line - 0115112241

එජාපයේ නායකත්වය භාරගැනීමට සූදානම් - රුවන් විජේවර්ධනගෙන් ප‍්‍රකාශයක්




එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සදහා තමන් අනිවාර්යයෙන්ම ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රුවන් විජේවර්ධන පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අනුරාධපුර ප‍්‍රදේශයේ අද පැවති ජනහමුවකට එක්වෙමින්.